Saturday, December 1, 2012

අනේ දෙවියනේ මගෙ පෙම....... ඔහු නොදෙනිම පිටුපා ඇත........

පුන්චි පහේ break එකක්
ගන්න හිතුන නිසා මමත්
ගියා ඔන්න සැරිසරන්න
මුහුණු පොතේ පිටු අතරට

පාට පාට රූප ගොඩයි
රූප අතර මූණු හැඩයි
මතකේ තිබුන මූණ දැකලා
ගියා ටිකක් ඒ පිටුවට

අලුත යමක් දන්නෙත් නෑ
මොනා කරනවාද කියල
හොරා හොරා ගිහින් බැලුවා
අලුත දාපු ඔපා දූප

එක දෙයකට comments ගොඩයි
like කරලා හැම දෙනාම
නිදි පෙගවුන දෑස් පිසද
බැලුවා ලOව මේ මොකක්ද

status වෙනස් කරලා
single to in a ....

2 comments:

  1. හ්ම්ම්.. කුමක් කරන්නද.. අන්සතු මලකට පෙම් කළ වරදට හිත උමතු ව ඇති සද...

    ReplyDelete
  2. අහෝ ඛේදයකි කිව්වලු......

    ReplyDelete