මගෙන් කියවුනත් මෙය
සැවොම කියනා, දෙයක්නම් නොව
පසු තැවෙන්නෙමි මම
මගේ මුවගින් පිටව ගිය
ඔබ ගැන.......
දුකක්නම් නොවුනි මට
මේ දේ අද වෙන තුරාවට
වෙනත් කෙනෙකුන් මට
කියපු මේ මුසාවට
අසානම් තිබුනි මම
මුසා බස් අපමණ
නමුදු කෙලෙසද
කියන්නෙ එය මේ තා විසාලව
තවත් එක් කතාවකි..............
No comments:
Post a Comment