Saturday, December 1, 2012

හිතනම් නෑ ළග පාතක


ඔලුවටනම් ටිකක් වැඩියි
අත් දෙකනම් හොදට රිදෙයි
පැය ගානක් පුටුවෙ ඉදන් ,
මම පාඩම් කරන බබෙක්

හිතනම් නෑ ළග පාතක
ඉගිලෙනවා හතර වටේ
දුර ඈතට යන්න ගියේ
මුරණ්ඩුවට මගේ හිතේ

මගෙ උසටත් වඩා උසට
tute ගොඩක් තියේ මෙමට
ඒත් එකේ අකුරු, රූප
හීනෙන්වත් නෑ මගෙ ලග

ඉගෙන ගන්න, ඉගෙන ගන්න
විබාගයක් තව අත ලග
එකත් අනෙ හරියට මට
තුන් වේලේ බත් පත වැනි.....

No comments:

Post a Comment