මගේ හිත මටත් හොරා
ගොඩක් දුර ගිහිල්ලා
නැවතිලා ආයේමත්, ඔයා ලගම
ඈත අතීතය මතක් කරලා මට
අවුරුද්දකට වරක් අවිදින්
කෝල කරනවා ඔබ මට
සිතින් මා දුර යන්නට, ඔබ
දෙන්නෙම නැ කවදවත්ම
ගිය වසරද අද වාගේම
පියබා අවුදින් මා ලගට
රහසේම යන්න්ට ගිය
පුරුදු ලෙස මා තනි කර
නවතමුද මේ සෙල්ලම
අදනම් ඇති මට හොදටම
නවතින්න අසයි මම
හැමදාම
නමුදු ඔබ
යනවනෙ නොකියාම
හදිසියෙන් මා මතක් වෙන
සකුරා මල
මට එපා ...
No comments:
Post a Comment