Wednesday, December 26, 2012
හිතට හොරා.... නවතිමි මම....
සමුගන්න අවසරයි...
මගේ කවි මෙපමනයි,
ඔඹවෙනුවෙන් ලියූ කවිය
ඔඹ වෙනුවෙන්ම අද නිහඩයි
හිතට හොරා.... නවතිමි මම....
සමා වෙන්න මට
මුතු කුඩයක් වගෙ සෙවන දුන්නට
රූස්ස ගහක් වගෙ සිසිල දුන්නට
මහ දියක් වගෙ පහස නිව්වට
බැහැ රැදෙන්න මට තවත් ඔඹ ලග
ගහකට ආවේනික හරිත පැහැය
වෙනස් කරන්න බෑ මට කිසි දවසක
රූමස්සල කන්ද පොළවට
බෑ මට කවදාවත් සමතලා කරන්න
ගොලු මුහුදට කතා කරවන්න
පුලුවන්නම් මට කවදක හරි
යන්නෙ නෑ මේ විදියට දුර
තනිකර දෙහදක සිතුවිලි
අතු අග මලක් පිපුනට,
බඹරුන් රොන් අරන් බිව්වට
සුලග දිගේ මල පා වුනාට
මලේ අය්ත්යිය හෑමදමත් ඒ ගහටමයි
කාලයත් එක්ක ගොඩ දුර ගිය අපි
අමරුයි නේ හැරී බලන්න
නමුදු,
වෙරලේ ඇදුනු පා සලකුනුත්
අද
මැකී ගිහින් දිය පහරට
Monday, December 24, 2012
ආසයි මම විදින්න......
දේදුන්න පායන හැටි, මිනුක එක්ක බලන් ඉන්න
අක්කි එක්ක එකතු වෙලා, අලුත් කෑම ජාති හදන්න
තාත්ති එක්කල නෑදෑ ගෙවල් වල යන්න
දවල් වෙනකම් ටිකක් නිදාගන්න
ආසයි මමත් ඒ ජීවත් වෙන්න
ඒත් මට වෙලා තියෙන්නේ.......
උදේ පාන්දර නැගිටලා, බඩු කරගහගෙන, campus යන්න
මාස ගනම් ඇදෙන exam වලට පාඩම් කරන්න
Interviews වලට ගිහින් අයේ එන්න
Research, Presentations, Assignments කරන්න
අනේ........
අක්කි එක්ක එකතු වෙලා, අලුත් කෑම ජාති හදන්න
තාත්ති එක්කල නෑදෑ ගෙවල් වල යන්න
දවල් වෙනකම් ටිකක් නිදාගන්න
ආසයි මමත් ඒ ජීවත් වෙන්න
ඒත් මට වෙලා තියෙන්නේ.......
උදේ පාන්දර නැගිටලා, බඩු කරගහගෙන, campus යන්න
මාස ගනම් ඇදෙන exam වලට පාඩම් කරන්න
Interviews වලට ගිහින් අයේ එන්න
Research, Presentations, Assignments කරන්න
අනේ........
නමුත් කිමද ඔබ නැවතත් මා සෙව්වා..........
සදක් වටා දිලෙනා තරු රැනයි
තරු ගනනින් සද නුබටත් පරාදයි
තරු නති දා පුර සදටත් මුලාවයි
සබද ඔබද ඒ සද හා සමානයි
සදක් විලස මා ලොව තුල ඔබ පායා
සදේ සිසිල ඔබ මා වෙත ගෙන ආවා
මමත් ඉතින් ඔබටම පෙම් කෙරුවාටා
අමාවකදි මා තනි වුන බව දැනුනා
ඔබත් මුලා වී වෙන ලොවකට එලි වුවා
මමත් ඔබෙන් සමුගත් බව හද කීවා
ඔබත් නැතිව දින සති ගනනක් ගෙවුනා
නමුත් කිමද ඔබ නැවතත් මා සෙව්වා..........
තරු ගනනින් සද නුබටත් පරාදයි
තරු නති දා පුර සදටත් මුලාවයි
සබද ඔබද ඒ සද හා සමානයි
සදක් විලස මා ලොව තුල ඔබ පායා
සදේ සිසිල ඔබ මා වෙත ගෙන ආවා
මමත් ඉතින් ඔබටම පෙම් කෙරුවාටා
අමාවකදි මා තනි වුන බව දැනුනා
ඔබත් මුලා වී වෙන ලොවකට එලි වුවා
මමත් ඔබෙන් සමුගත් බව හද කීවා
ඔබත් නැතිව දින සති ගනනක් ගෙවුනා
නමුත් කිමද ඔබ නැවතත් මා සෙව්වා..........
සදක් නොවේ ඔබ මටනම්.......
මම ඔයාව සමාන කරන්නේ නෑ මලකට
මට ඔයාව සමාන කරන්නේ බෑ සදකට
මම ඔයාව සමාන කරන්නේ නෑ මගේ ලොකෙට
මොකද, ඔයා මට හරියට
සුලගක් වගේ......වේගෙන් හමාගෙන ඇවිල්ලා,
මොහොතක් ලගින් ඉදල,
නොකියම යන නිසා
මට ඔයාව සමාන කරන්නේ බෑ සදකට
මම ඔයාව සමාන කරන්නේ නෑ මගේ ලොකෙට
මොකද, ඔයා මට හරියට
සුලගක් වගේ......වේගෙන් හමාගෙන ඇවිල්ලා,
මොහොතක් ලගින් ඉදල,
නොකියම යන නිසා
පිස්සු හැදුන සමනලයෙක් මම...
ඉඩෝරයෙදි වැටෙන වැහි බිදුව ඔබනම්
රැ අහසේ පායන සිකුරු තරුව ඔබනම්
මා වටා දග කරන මද නළ, ඒ ඔබනම්
ඇයි තනිකමක් අද මේ මට.....
මොහොතක් හිතුවා මමත් මෙතනම නැවතී......
කාශ්ඨ අවුවට ආදරය කරන
සද පායන විටදී, තරු නොපෙනී යන
සුලගටත් වඩා වේගෙන් පියබා යන
පිස්සු හැදුන සමනලයෙක් මම...
රැ අහසේ පායන සිකුරු තරුව ඔබනම්
මා වටා දග කරන මද නළ, ඒ ඔබනම්
ඇයි තනිකමක් අද මේ මට.....
මොහොතක් හිතුවා මමත් මෙතනම නැවතී......
කාශ්ඨ අවුවට ආදරය කරන
සද පායන විටදී, තරු නොපෙනී යන
සුලගටත් වඩා වේගෙන් පියබා යන
පිස්සු හැදුන සමනලයෙක් මම...
Sunday, December 9, 2012
සන්සාරයේ දුකක්
පිටකොටුව ඉස්ටේසමේ
මුල්ලකට වී හිදන්
අතපාලා හැනදාම
ඉල්ලනවා මිල මුදල්
කාගෙනවත්නම් නෑ වැටුනේ
රුපියලක් දෙකක්වත්
ඇස් දෙකත් තෙත්වෙලා
හිතේ දුක වැඩි හින්දා
හැන්දෑවෙ කලබලෙන්
ගෙදර දුවන අය දැකලා
දුක හිතෙනවත් අති
කවුරුවත් නැති හින්දා
ටිකට් පෝඅලිමේ ඉදන්
කලබලෙන් ඔය යන්නේ
පුන්චි දෝනි , දග පුත
නිදන්ට පෙර බලා ගන්න
එබී බලන්න ඒ ඇස් වලට
මොහොතක්
දකීවි ඔබ
ඒ ඇස් වල තියන දුක
මිල මුදල් තිබුනට
නෑ නේද සතුටක්
හැමෝගෙම ජීවිතත්
සන්සාරයේ දුකක්
Sunday, December 2, 2012
මටත් හොරා
මගේ හිත මටත් හොරා
ගොඩක් දුර ගිහිල්ලා
නැවතිලා ආයේමත්, ඔයා ලගම
ඈත අතීතය මතක් කරලා මට
අවුරුද්දකට වරක් අවිදින්
කෝල කරනවා ඔබ මට
සිතින් මා දුර යන්නට, ඔබ
දෙන්නෙම නැ කවදවත්ම
ගිය වසරද අද වාගේම
පියබා අවුදින් මා ලගට
රහසේම යන්න්ට ගිය
පුරුදු ලෙස මා තනි කර
නවතමුද මේ සෙල්ලම
අදනම් ඇති මට හොදටම
නවතින්න අසයි මම
හැමදාම
නමුදු ඔබ
යනවනෙ නොකියාම
හදිසියෙන් මා මතක් වෙන
සකුරා මල
මට එපා ...
පෙම් කරාවී අපිත් එක්කම
සද තරහ වෙලා මාත් එක්කල
ඒ මම ඔයාට පෙම් කෙරුවට
තරු කතා නෑ මාත් එක්කල
ඒ ඔයා මගේ කර ගන්න හැදුවට
මම තරහ නෑ මගෙත් එක්කල
ඒ ඔයා මගේ වුන නිසාවට
එපා වෙනස් වෙන්න මේ විදියට
බෑ දරා ගන්න මගේ හිතට
එක දවසක් කතා නොකෙරුවට
දුකක් දැනෙනවද මේ තරමට
නෑ තෙරුනේ මෙතුවක් කලකට
ඔබ මගේ අද වෙන තුරාවට
සද නොමැති අහස එළිය කරන්නට
සිකුරු තරුව වී පායා එන්න
තරහ වුන සද තරුත් එතකොට
පෙම් කරාවී අපිත් එක්කම
දුකක් දැනෙන විට මගෙ හදවතට
කවි සිතුවිලි පද බැන්දට
වෙනස්වෙන්නේ නෑ සත්තකයි මම
පිදුව පළවෙනි පෙම් කතාවට
Saturday, December 1, 2012
ඔබේනම් නෑ කල්පනා
විටක හමු වී විටක හිනහෙන
ඔබේ රුව මා හැදිනුවා
මටත් නොදැනිම මගේ හද තුල
ඔබ ගනි මතු චේතනා
කෙදිනදෝ මම තවම නොදනී
මගේ හිත මේ හඩවනා
ඔබම ගැන මා පෙරුම් පිරුවත්
ඔබේනම් නෑ කල්පනා
දිනක හමුවී දිනක වෙන්වෙන
ඔබම මිරිගුවනම් තමා
තවම ඒ ගැන සිතන්නට මගෙ
සිත නොදෙයි මට කල්පනා
කිමද කියනා විමසුවත් ඒ
ඔබට මගෙ සිත ලොල් වුනා
ඉත්O කෙලෙසද සමුගන්නේ මා
තව තවත් මා ලO වුනා
දිනක සතුටක්, දිනක කදුලක්
මට ගෙනත් දුන් ඔබ තමා
කදුල වුව මට දෙයි සතුටක්
ඒ ඔබෙන් මට ලැබු නිසා
ඉත්O කෙලෙසක තව කියන්නද
නොදෙයි මට තව සිතුමිනා
ඔබම රිදවන සිත ඔබෙන්මයි
පතන්නෙත් මතු වාසනා
කදුලක් වෙලා නෙතු අග ගිලිහෙන්න නොවේ... සුසුමක් වෙලා හදවත රිදවන්න නොවේ...
බැසයන හිරුගෙන්, සිතිජයම ගිනි අරන්
මගේ හිතේ සතුට, කවුරුදෝ හොරු අරන්
මූසල සැදෑවත් හදවතට ලන් කරන්
මරනයක් නිසාවෙන් ජීවිතය සමු අරන්
හදවතේ ලැගුම් ගත් අදරය තනි කරලා
මා වටා උන් මිතුරු කැලට කදුකල් දීලා
අතු අග පිපුන මල කිමද අද පර වීලා
සOසාර සත්යයෙන් මගේ හිත තනි වීලා
ඒදා ඇසුන කොවුල් නද, නැත අද දින අසුනේ
ඒදා දැනුන නැවුම් සුවද, නැත අද දින දැනුනේ
ජීවිතේ තනිකමක් අදයි මගේ සිත දැනුනේ
ඔබ සැවොම තනි කරලා, මමයි අද සමු ගන්නේ
අනේ ඉතින් ඔබටත් මා ....
සද නොමැතිව කලු අහසේ
තනිවුන ඒ තාරකාව
කීවා මට එක් රහසක්
මා විලසම තනි වුන ඔහු
සැමදා මා ලග ඉන්නට
පොරොන්දු වූ වා මතකයි
සිත හඩනා රෑ යාමේ
බැලුවා මා අහස දිහා
පායාවිත් තරු දහසක්
ඒ දවසේ තනිවුන ඔබ
වටා දිලෙන තරු රෑනයි
අනේ ඉතින් ඔබටත් මා
අමතක වී ඇති ගානයි .............
ඔබ තනියට තරුත් සදුත්
දෙපසින් හිද බැබලෙනවා
මගෙ තනියට පාලු සිතත්
මා එක්කම තනි වෙනවා ...........
සදක් නොවේ ඔබ මටනම්.......
මම ඔයාව සමාන කරන්නේ නෑ මලකට
මට ඔයාව සමාන කරන්නේ බෑ සදකට
මම ඔයාව සමාන කරන්නේ නෑ මගේ ලොකෙට
මොකද, ඔයා මට හරියට
සුලගක් වගේ......වේගෙන් හමාගෙන ඇවිල්ලා,
මොහොතක් ලගින් ඉදල,
නොකියම යන නිසා
පසු තැවෙන්නෙමි මම , ඔබ ගැන.......
මගෙන් කියවුනත් මෙය
සැවොම කියනා, දෙයක්නම් නොව
පසු තැවෙන්නෙමි මම
මගේ මුවගින් පිටව ගිය
ඔබ ගැන.......
දුකක්නම් නොවුනි මට
මේ දේ අද වෙන තුරාවට
වෙනත් කෙනෙකුන් මට
කියපු මේ මුසාවට
අසානම් තිබුනි මම
මුසා බස් අපමණ
නමුදු කෙලෙසද
කියන්නෙ එය මේ තා විසාලව
තවත් එක් කතාවකි..............
මම...
ඉඩෝරයෙදි වැටෙන වැහි බිදුව ඔබනම්
රැ අහසේ පායන සිකුරු තරුව ඔබනම්
මා වටා දග කරන මද නළ, ඒ ඔබනම්
ඇයි තනිකමක් අද මේ මට.....
මොහොතක් හිතුවා මමත් මෙතනම නැවතී......
කාශ්ඨ අවුවට ආදරය කරන
සද පායන විටදී, තරු නොපෙනී යන
සුලගටත් වඩා වේගෙන් පියබා යන
පිස්සු හැදුන සමනලයෙක් මම...
කෙකර මැණිකේ..........පුදුමයි මට ඔබ ගැනනම්.....
උදෑසනම පාරට විත්
හතර වටේ ඇවිදිනවා
අනුන්ගේ දේ සොය සොය විත්
ඔබත් ඉතින් කියවනවා
බැලුවමනම් හරිම හැඩයි
ඔබේ පෙනුම සිත් කලබයි
මහත්වරුත් ඒ හින්දම
ඔබත් සමග දොඩමලු වෙයි
පොඩි දෙය වුව මවා පාලා
ඔබේ කරුන ඉටු කර ගනි
වෙන අයගේ දෙයක් වුවත්
දෙක කරලා කොටවාලයි
ඔබේ වැඩත් ඔබ සමගම
දිනෙන් දිනම වැඩි වෙනවා
පැති ගැන්වුන අපිත් ඉතින්
ඒවායින් විදවනවා
ඔබ කියනා දේ අහන්න
අනිත් අයත් මේ එනවා
අහන අයට මොලේ නැද්ද
ඒව මත්තෙ නැති වෙනවා
දෙවියන්ටත් එපා වුනා
දවසක් මම කීව වගේ
ලැබුනා මට දෙවි වරමක්
ආපස්සට ගිහින් කාලේ,
නිවරදි කර ගන්න දෙයක්
ලැබුන ගමන් වරම මෙමට
සතුටින් ඉහ වහ ගිහිල්ල,
හිතලා බැලුවා මොනවද මම,
ඉල්ලන්නේ වරම දීලා
අනේ දෙවියනේ මේ මට
යන්න ඕනේ ගිය වසරට
ආ නෑ නෑ ඒක එපා
මා සරසවි ගියේ ඇයිද
ඒ නිසානේ මේ හැම දෙය
හිතුනා මට වරම ගන්න
නිවරදි කර ගන්න වරද
ආ නෑ නෑ ඒක එපා
මට දෙන්න වෙනත් දෙයක්
හැම දේටම වැරදි වෙන්නෙ...
මම ගන්නා මේ තීරන
තීරණ ගන්නත් බෑ මට
හැමදාමත් අද වාගේ
ලබා දෙන්න වෙනත් කෙනෙක්
මා වෙනුවෙන් තීරන ගන්න
දෙවියන්ටත් එපා වුනා
මා ඉල්ලන වරම් නිසා
එක වරමක් හිතන්න බැරි
මට බැන දෙවි ලොවට ගියා
මෙච්චර සෙව්වත්,කොච්චර නම් ඔබ මටම කරදර කරනවා................
උදේ සිට මා හවස් වෙනකම්
අළුත් දේවල් සොයනවා
මෙච්චර සෙව්වත්,කොච්චර නම් ඔබ
මටම කරදර කරනවා
දවස් ගනනක් මගේ කාලය
ඔබත් ස්මගම ගෙවෙනවා
සිතේ හයියක් අනේ නතිනම්,
මමත් අහකම බලනවා
දන්නෙනම් මා ඔබේ තරමක්
ගන්නෙනම් නෑ තීරණා
කුමට කලෙහිද සිව්වන වසරක්
Research මගේ සිත කඩනවා
අනේ දෙවියනේ මගෙ පෙම....... ඔහු නොදෙනිම පිටුපා ඇත........
පුන්චි පහේ break එකක්
ගන්න හිතුන නිසා මමත්
ගියා ඔන්න සැරිසරන්න
මුහුණු පොතේ පිටු අතරට
පාට පාට රූප ගොඩයි
රූප අතර මූණු හැඩයි
මතකේ තිබුන මූණ දැකලා
ගියා ටිකක් ඒ පිටුවට
අලුත යමක් දන්නෙත් නෑ
මොනා කරනවාද කියල
හොරා හොරා ගිහින් බැලුවා
අලුත දාපු ඔපා දූප
එක දෙයකට comments ගොඩයි
like කරලා හැම දෙනාම
නිදි පෙගවුන දෑස් පිසද
බැලුවා ලOව මේ මොකක්ද
status වෙනස් කරලා
single to in a ....
පිස්සු
මම කියන හැම දේම පිලිගන්න එපා
මොකද, ඒ හැම කතවකම මුල ඔයා නොවෙන නිසා
මම කියන හැම කතාවක්ම අහගෙන ඉන්නත් එපා
මොකද, ඒ හැමදේම ඇත්තත් නොවෙන නිසා
මම ඔයා දිහාම බලගෙන හිටියට
ඔයා මට ආදරේ කරන්න එපා
මොකද, ඒ ඔයා මගේ නොවන නිසා
ඔයා මගේ නොව්නට
දුරස් වෙන්න හදන්න එපා
මොකද, ඒ මම ඔයාට ආස කරන නිසා
හිතනම් නෑ ළග පාතක
ඔලුවටනම් ටිකක් වැඩියි
අත් දෙකනම් හොදට රිදෙයි
පැය ගානක් පුටුවෙ ඉදන් ,
මම පාඩම් කරන බබෙක්
හිතනම් නෑ ළග පාතක
දුර ඈතට යන්න ගියේ
මුරණ්ඩුවට මගේ හිතේ
මගෙ උසටත් වඩා උසට
tute ගොඩක් තියේ මෙමට
ඒත් එකේ අකුරු, රූප
හීනෙන්වත් නෑ මගෙ ලග
ඉගෙන ගන්න, ඉගෙන ගන්න
විබාගයක් තව අත ලග
එකත් අනෙ හරියට මට
තුන් වේලේ බත් පත වැනි.....
"මම කැමති"
හැමදේටම ඉස්සරවෙන්නයයි
කියූ කවුරුද,
මමද අනෙ ඉස්සර වුනි
ඔබ එදා ඇසූ විගසම.....
නොතේරුනි මට එදවස
ගන්න තීරන අදටද,
මා මතු දිවියටද,
මෙලෙස බලපාන බව
කෙලෙසද මා සිත ඔබ හට
තිබුන ඒ නොකැමැත්ත
එකම එක මොහොතක
කැමැත්තක් වුයේ
වරමක් ලැබුනොතින් මා හට
මෙලොව වසනා දෙවි කෙනෙක්ගෙන්,
යන්නට මා ආපසු......
නොබියව යන්නෙමි මම එක් මොහොතකට
ගන්නෙමි නැවත මම වචනය ඒ
"මම කැමති"
අවුරුදු 4ට , 5කුත් හිටියා.... යන්නට කාලය ඔන්න ඇවිල්ලා
campus අවා, ඉගෙනත් ගත්තා
තව තව දේවල් , ගොඩ ගොඩ කෙරුවා
lectures දිව්වා ,notes පිරෙව්වා
notes දිගේ අපි, EXAM ලිව්වා
මිනිසුන් අතරේ, මිනිසුන් සෙව්වා
මිනිසුන් පසුකර, නව මන් සෙව්වා
අවුරුදු 4ට , 5කුත් හිටියා
යන්නට කාලය ඔන්න ඇවිල්ලා
දින සති ගෙවිලා, කාලේ ඇවිල්ලා
අන්තිම විභාග දැන් අපි ලිව්වා
එක එක විශයට , කරුනු ගොඩක් ඇති
මේ මගෙ මතකයේ, අනේ මුකුත් නැති
tutes දිගේ මගේ, ඇස් දෙක පිය වුනා
papers දැක්කම, අස් දෙක ලොකු වුනා
ප්‍රශ්නය අතරේ, මඔ අද තනි වුනා
උත්තර දුන්නට, කාලය හින හුනා
මොනා වෙලාදයි මඔ වත් නොදනිමි
පාඩම් කරනා කිසි දෙය නෝරැදුනි
අවුරුදු 5කට වැඩි කල රැක දුන්
2nd upper මගේ, අත වනා යාවිද?
Subscribe to:
Comments (Atom)


