දේදුන්න පායන හැටි, මිනුක එක්ක බලන් ඉන්න
අක්කි එක්ක එකතු වෙලා, අලුත් කෑම ජාති හදන්න
තාත්ති එක්කල නෑදෑ ගෙවල් වල යන්න
දවල් වෙනකම් ටිකක් නිදාගන්න
ආසයි මමත් ඒ ජීවත් වෙන්න
ඒත් මට වෙලා තියෙන්නේ.......
උදේ පාන්දර නැගිටලා, බඩු කරගහගෙන, campus යන්න
මාස ගනම් ඇදෙන exam වලට පාඩම් කරන්න
Interviews වලට ගිහින් අයේ එන්න
Research, Presentations, Assignments කරන්න
අනේ........

No comments:
Post a Comment