ඉඩෝරයෙදි වැටෙන වැහි බිදුව ඔබනම්
රැ අහසේ පායන සිකුරු තරුව ඔබනම්
මා වටා දග කරන මද නළ, ඒ ඔබනම්
ඇයි තනිකමක් අද මේ මට.....
මොහොතක් හිතුවා මමත් මෙතනම නැවතී......
කාශ්ඨ අවුවට ආදරය කරන
සද පායන විටදී, තරු නොපෙනී යන
සුලගටත් වඩා වේගෙන් පියබා යන
පිස්සු හැදුන සමනලයෙක් මම...
No comments:
Post a Comment